ඇමතිවරුන්ගේ විදෙස් ගමන් සීමා කිරීමට කැබිනෙට්ටුව තීරණය කරයි

Date:

කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්ගේ විදෙස් ගමන් අත්‍යවශය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබේ.

රට මුහුණ දී සිටින අසීරු ආර්ථික තත්වය සැළකිල්ලට ගනිමින් රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණින් මෙම තීරණයට එළඹ තිබේ.

අත්‍යවශ්‍ය සංචාර ක්‍රියාත්මක කිරීමේදී අවම නිළධාරීන් පිරිසක් සහභාගි කරවා ගත යුතු බවටද ජනාධිපතිවරයා සිය කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...