ඇමති ධූරයක් දරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන්න අවශ්‍ය නැහැ!

කොළඹ LNW: ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අදම වුවද පාර්ලිමේන්තුව විසුරුවා හරිය හැකි බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ජන්ද විමසීම පාර්ලිමේන්තුව විසුරුවා දින 52ත් 66අතර කාලය තුළ පැවැත්විය යුතු වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Taavi ලක්මව රනින් සරසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ නැගී...

ලුණු විලක සිට කාන්තාර මාර්ගයක් දක්වා: ලොව මවිත කරන අද්භූත නිර්මාණ නවයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): ආර්ජන්ටිනාවේ ගිටාරයක හැඩයෙන් යුත් වනාන්තරයක...