එජාප සන්ධානෙට අපි යන්නේ නෑ – මහින්ද

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂය විසින් ගොඩනැගීමට නියමිත සන්ධානයට එක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (24) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩල රැස්වීමක් කැඳවා තිබුණු අතර ඉන් අනතුරුවයි රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා බිම් මට්ටමේ දේශපාලන කටයුතු සැලසුම් කරන බවයි රාජපක්ෂ මහතා පවසන්නේ.

නැවතත් ප්‍රබල පක්ෂයක් ලෙස නැගී සිටීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ඔහු දේශපාලන බල මණ්ඩලය වෙත උපදෙස් දී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...