දයාසිරිට ආපහු එන්න පුළුවන් – කොන්දේසිය මෛත්‍රී කියයි

දයාසිරි ජයසේකර මහතාට ඕනෑම අවස්ථාවක නැවතත් පක්ෂ සාමාජිකත්වය ලබාගත හැකි නමුත් ඔහුට යළිත් පක්ෂ මහලේකම් ධුරය ලබාදීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (24) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමිනි.

දයාසිරි ජයසේකර මහතාව පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ තීරණය පිළිබඳව එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝ වශයෙන් සංවිධායකවරුන්ට කරුණු පැහැදිලි කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...