*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

මහ කන්නයේදී බෝග 13ක් වගාකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැලසුම්!

කොළඹ LNW:එළඹෙන මහ කන්නයේදී බෝග වර්ග 13 ක් වගා කිරිමට කෘෂි බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතුළුෑණු, ලොකු ළුෑණු, සෝයා බෝංචි එම බෝග වර්ග 13 ට අයත් බව සඳහන්.

එමෙන්ම මේ වන විට ලොකු ළුෑණු වගාව බරපතල ලෙස පහළ වැටී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2015 දී මෙට්‍රික් ටොන් 84,737 ක් වූ ලොකු ළුෑණු අස්වැන්න මේ වනවිට මෙට්‍රික් ටොන් 7,321 ක් දක්වා පහත වැටී ඇති බව සඳහන්.

මෙම තත්ත්වය මත ලොකු ළුෑණු වගාව නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan