Monday, December 4, 2023
spot_img

Latest Posts

දයාසිරිට ආපහු එන්න පුළුවන් – කොන්දේසිය මෛත්‍රී කියයි

දයාසිරි ජයසේකර මහතාට ඕනෑම අවස්ථාවක නැවතත් පක්ෂ සාමාජිකත්වය ලබාගත හැකි නමුත් ඔහුට යළිත් පක්ෂ මහලේකම් ධුරය ලබාදීමට බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (24) ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ රැස්වීමක් අමතමිනි.

දයාසිරි ජයසේකර මහතාව පක්ෂ ලේකම් ධුරයෙන් ඉවත් කිරීමේ තීරණය පිළිබඳව එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා දීර්ඝ වශයෙන් සංවිධායකවරුන්ට කරුණු පැහැදිලි කර ඇති බවත් වාර්තා විය.

RN

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.