ඔය පාර්ලිමේන්තුවේ බත් එක කාපු එකා එතනින් එහාට යන්නේ නැහැ – වෙල්ගම (VIDEO)

ජනාධිපතිවරයා වෙනස් නොවුණද මේ මොහොත වන විට මැතිවරණයක් රටට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වුවද ඔහු දැන් පොහොට්ටුවේ සිරකරුවෙකු බවට පත්ව සිටින බවයි වෙල්ගම මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් ඉදිරියේදී අවංකව පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයක් පවතින අතර පාර්ලිමේන්තුවේ බත් එක කෑ කෙනා එතනින් එහාට නොයන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...