මම මැතිවරණයට තරඟ කරන්නේ නෑ – සී.වී.විග්නේෂ්වරන්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ (LNW):

ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව, දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.

තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බව , නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේය.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ඝෝෂණයකදී අත්අඩංගුවට ගත් ජන අරගල ව්‍යාපාරයේ 06 දෙනාට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල ජීවන වියදම ඉහළයාමට සහ අසීමිත බදු...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඔක්තෝබර් මාසයට අදාළව ගෑස් මිල සංශෝධනය...

ඥානසාර හිමි රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගන්නා ලද බොදුබල සේනා සංවිධානයේ...

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...