මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW :

2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී මැලේසියාවේ ඊන් යෝ එන්ජී සහ සිවසංගරී සුබ්‍රමනියම් ඓතිහාසික ජයග්‍රහණක් ලබාගත් බව වාර්තා වේ.

එහිදී ඔවුන් පිළිවෙලින් පිරිමි සහ කාන්තා ස්කොෂ් (Squash) කේවල රන් පදක්කම් දිනාගත් අතර, ඒ හරහා 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබූ ලොව ප්‍රථම ස්කොෂ් ක්‍රීඩකයින් බවට පත් විය.

ඉන්දියාවේ අභේ සිං සහ අනහත් සිං පරාජය කරමින් ඔවුන් මෙම සුවිශේෂී කඩඉම පසුකළ බව මෙහි සඳහන් වේ.

විශේෂයෙන්ම ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට ස්කොෂ් ක්‍රීඩාව ඇතුළත් වීම නිසා මෙම ජයග්‍රහණය ඉතා වැදගත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...