ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා වන නිල ව්‍යාපෘති ගිවිසුම වෙනුවෙන් Hayleys Engineering සමාගම ගිවිසුම්ගත වී තිබේ.

මෙම ව්‍යාපෘතිය විශේෂයෙන් නිර්මාණය කරන ලද වානේ රාමු ව්‍යුහයකින් (purpose-built steel structure) සමන්විත වේ. මේ සඳහා Hayleys Engineering සමාගම සිය ඉංජිනේරු සැලසුම්කරණය, fabrication, සිවිල් ඉදිකිරීම්, steel erection සහ සමස්ත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකාබද්ධ ශක්‍යතාව යොදවනු ලබයි.

මෙම ගිවිසුම්ගත වීම හේලීස් සුපිරි වෙළඳසැල් ජාලය (Hayleys supermarket network) ගොඩනැගීමේ ප්‍රථම භෞතික පියවර වන අතර, ඉදිරියේදී මෙවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

හේලීස් සමූහය විසින් දිවයින පුරා සුපිරි වෙළඳසැල් 100ක් ආරම්භ කරමින් සුපිරි වෙළෙඳසැල් ක්ෂේත්‍රයට පිවිසෙන බව පසුගිය 2025 ඔක්තෝබර් මාසයේ දී නිවේදනය කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන වෙඩික්කරු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ LNW : කළුතර, නාගොඩ ප්‍රදේශයේදී...

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...