මල්පාරේ ඉන්ධන පිරවුම්හල පාරිභෝගිකයන්ගෙන් දිනකට ලක්ෂ 05 ක් වංචා කරලා

Date:

කොළඹ මල්පාරේ පිහිටි ඉන්ධන පිරවුම්හලක ඉන්ධන නිකුත් කිරීමේදී වංචා සිදුකර ඇති බවට හෙලිදරව් විය.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේ පාරිභෝගිකයන් වෙත නිකුත් කරන සෑම ඉන්ධන ලීටරයකින්ම මිලිලීටර් 10 ක් අඩුවන පරිදි පොම්පය සකස් කර ඇති බවයි.

මෙම වංචාව හරහා පිරවුම්හලේ හිමිකරු විසින් එක් ලීටරයකින් රුපියල් 05 බැගින් දෛනිකව අවම වශයෙන් රුපියල් ලක්ෂ 05 ක් වංචා කර ඇති බවයි.

අදාල පිරවුම්හලේ පොම්ප දෙකක් පෙට්‍රල් නිකුත් කිරීමේදී ඉන්ධන සුළු ප්‍රමාණයක් අඩුවන පරිදි සකස් කර ඇති අතර එම පොම්ප දෙකම මුද්‍රා තැබීමට මහජන උපයෝගීතා කොමිසම කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...