Sunday, November 27, 2022
spot_img

Latest Posts

වැඩිහිටියන්ගේ තැන්පතුවලට ලබාදුන් සියයට පහළොවේ පොළියටත් තට්ටු වෙයි !

වැඩිහිටි පුරවැසියන්ගේ තැන්පතු සඳහා ලබාදුන් 15% ක පොළිය අත්හිටුවන ලෙස මහ බැංකුව සියලු වාණිජ්‍ය බැංකුවලට දැනුම් දී තිබෙනවා.

ඊට අදාල නිවේදනය ඊයේ දිනයේදී බැංකු ප්‍රධානීන් වෙත යවා තිබෙනවා.

පසුගිය 22 වැනිදා කැබිනට් මණ්ඩලය විසින් ගත් තීරණයක් අනුව මෙම පොළී කපාහැරීම සිදුවන බවයි මහ බැංකුව වාණිජ්‍ය බැංකු ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙන්නේ.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.