SDIG රන්මල් ඇතුළු හයදෙනෙකුගේ ස්ථාන මාරුව පොලිස් කොමිසම ප්‍රතික්ෂේප කරයි !

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිත්තුවක්කු මහතා ඇතුළු නිලධාරීන් 06 දෙනෙකුට ස්ථානමාරු ලබාදීම සඳහා පොලිස්පතිවරයා කර ඇති නිර්දේශයට අනුමැතිය ලබාදීම ජාතික පොලිස් කොමිසම විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ, එම කොමිසම අද (01) රැස්වූ අවස්ථාවේදී ය.

කොළඹ වරාය පරිශ්‍රයේ කන්ටේනර් දෙකක තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් අත් අඩංගුවට ගැනීමේදී රාජකාරි පැහැර හැරිය බවට එල්ල කර ඇති චෝදනාවක් මත මෙසේ එම නිලධාරීන් 06 දෙනා ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා නිර්දේශ කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

9/11 බඳු Flydubai ගුවන්යානයේ සිදු වූ ත්‍රාසජනක සිදුවීම: සියල්ල සැකෙවින්

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...