හිටපු ඇමතිලා, රාජ්‍ය ඇමතිලා රැසක් තවමත් නිල නිවාසවල

හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් තවමත් රජයේ නිල නිවාස භාරදී නොමැති බව ආරංචිමාර්ග පවසයි.

හිටපු අමාත්‍යවරුන් සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා නිකුත් කර තිබූ නිල නිවාස සංඛ්‍යාව 50ක් වන අතර මේ වනවිට ඔවුන්ගෙන් නිල නිවාස භාරදී ඇත්තේ තිදෙනෙකු පමණක් බවයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කළේ.

තවත් දස දෙනෙකු නිල නිවාස භාරදීම සඳහා කරුණු විමසීම් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...