ජනතා බදු මුදල්වලට වෙන දේ මෙන්න! (VIDEO)

Date:

සමාජ ආරක්ෂණ බද්ද හරහා භාණ්ඩ මිල තවත් ඉහළ යාමට නියමිත අතර ජනතාවගෙන් අය කරගන්නා බදු මුදල් තවදුරටත් යෙදවීමට සූදානම් වන්නේ ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (03) මාධ්‍ය වෙත පැවසුවේය.

ඒ, සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

දැනටමත් රාජ්‍ය අමාත්‍යවරු සහ කාර්ය මනාල සඳහා වාහන 320ක් වෙන් කර තිබෙන අතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට නිල වාහන සහ පෙට්‍රල් ලීටර් 300ක් ලබා දීමට තීරණයක් ගෙන තිබෙන බවද ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය එසේ වන විට වේලක් කන්න නොමැතිව දරුවන් 3000ක් පමණ අධ්‍යාපනය අතහැර දමා ඇති බවයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...

G20 සමුළු විරෝධතා නිසා දකුණු අප්‍රිකානු වීදිවල ආරක්ෂාව වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම සති අන්තයේ...