Monday, December 4, 2023
spot_img

Latest Posts

රන් මිල පහළට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වෙළෙඳපොළ දත්ත වලට අනුව, අද (03) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22″ රන් පවුමක මිල රු. 153,000 ක් දක්වා පහළ ගොස් ඇත.

පසුගිය (26) අඟහරුවාදා දිනයේ දී එය දැක්වුණේ රු. 156,800ක් ලෙස බව වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

මේ අතර පසුගිය අඟහරුවාදා (26) රු. 169,500ක් ලෙස පැවති “කැරට් 24″ රන් පවුමක මිල අද වනවිට රු. 165,500ක් දක්වා පහත වැටී ඇති බවද කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.