ලෝක බැඩිමින්ටන් කණිෂ්ඨයන් අතර ශ්‍රී ලංකාවට 19 වන තැන

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 05, (LNW) කොළඹ :

චීනයේ පැවත්වෙන ලෝක කුසලාන කණිෂ්ඨම මිශ්‍ර බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ලකුණු 110 – 97 ක් ජයක් වාර්තා කරන්නට සමත් වුණා.
මේ සමඟ නිමා වූ තරගාවලියේ ලකුණු විස්තරය ද පහත ඡායාරූපයක ස්වරූපයෙන් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව මූලික වටයට එෆ් කාණ්ඩයෙන් තරග වැඳ එම කාණ්ඩයේ තෙවැනියා ලෙස සමස්ත තරගාවලියේ 17 – 24 දක්වා ස්ථානයක ශ්‍රේණියකට තරග වැදුණා.එහිදී ඔවුන් පේරු කණ්ඩායම පරාජය කරමින් වියට්නාමයට පරාජය වී අවසාන හමුවීමේ දී නවසීලන්තය පරාජයට පත් කරමින් ශ්‍රේණිගත කිරීම්වල 19 වන තැනට පත්වෙන්නට සමත් වුණා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...