වගා හානි සඳහා වන්දි ගණනය ඇරඹේ !

0
304

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දින ගණනාවක් පුරා අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරින් හානි වූ වගාවන් සඳහා වන්දි ගණනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවස‍යි.

දකුණු පළාතේ මේ වනවිට ගණනය කිරීම් ස්ත්‍රික් කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති බවත් , එහි සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පැවසුවේ

නියඟයෙන් සිදු වූ හානි ද මේ වනවිට ගණනය කරමින් පවතින බවත් මෙම සියලු ගණනය කිරීම් අවසන් කර කඩිනමින් ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??