2026 සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක්?

රෂිකා හෙන්නායක නොවැම්බර් 04, කොළඹ LNW:

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2026 වසරේ සිව්වන කාර්තුව සඳහා විදුලි ගාස්තු 1.46%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීමට මූලික වශයෙන් යෝජනා කර ඇත.

ජාතික පද්ධති ක්‍රියාකරු විසින් මෙම වැඩිවීම 2.88%ක් ලෙස ඉල්ලා තිබුණද, කොමිෂන් සභාවේ මූලික සමාලෝචනයකින් පසු එම අගය මෙම මට්ටමට පහත හෙළා තිබේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීම සඳහා මහජන උපදේශනයක් හෙට (05) දින පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ඡාව සඳහා තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන පාර්ශ්වයන්ට විශේෂ දුරකථන අංකයක් හරහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්‍රටික් පක්ෂය අත්පත් කර ගනියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 04: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

අද (04) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී දිවයිනේ බොහෝ...

MTV එකට ගෙව්වේ භාණ්ඩාගාරයේ මුදල් නෙවෙයි SLTPB එකේ මුදල්. ඔවුන්ට කැමති තීරණ ගන්න පුළුවන් – ඇමති නලින්ද

ශ්‍රී ලංකාවේ පැවති, MTV ආයතනය විසින් සත්කාරකත්වය දැරූ ආසියානු...

කොටවිල පොලීසියේ පාලන අංශයේ OIC වරුණි බෝගහවත්ත රිමාන්ඩ්

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක...