ජපන් රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටනක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

ජපන් ශ්‍රී ලංකා සබඳතා තහවුරු කර ගැනීමේ අරමුණෙන් මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ජපන් අධ්‍යාපනයත් සමග ජපානයේ රැකියා ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක වූ බව වාර්තා වේ.

ජපානයේ යොෂියෝකා පදනමේ සහයෝගය මත සන්ලංකා සහ කියෝදායි ලංකා ආයතන දෙක එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම සිදු කෙරුණි.

මේ යටතේ එම දරුවන්ට ජපන් භාෂා අධ්‍යාපනය ලබාදී අනතුරුව ජපානයේ රැකියා ලබාදීම ද සිදු කෙරුණ ඊට අදාළ දරුවන් 34 දෙනෙකුට වීසා ලබාදීම පසුගියදා සිදු කෙරුණේ අදාළ ආයතනවල ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...