*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අධිවේගී මාර්ගයේ ගමන් යන රියදුරන්ට පණිවුඩයක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වන විට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අකුරැස්ස මාතර ප්‍රධාන මාර්ගය ජයන්ති පාලම අසල ගංවතුරෙන් යටවී ඇති බැවින්ද, ක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවෙන් මාතර දෙසට සැහැල්ලු වාහනවලට ගමන් කිරීමට නොහැකිවී ඇත.

එමනිසා, අධිවේගී මාර්ගයේ කොළඹ දෙස සිට පැමිණෙන සැහැල්ලු වාහනවලට මාතර දෙසට ගමන් කිරීමට අවශ්‍ය නම් කපුදූව පිටවීමේ දොරටුවෙන් පිටවී නැවතත් කපුදූව පිවිසුම් දොරටුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස ගොඩගම පිටවීමේ දොරටුවෙන් පිටවී මාතර දෙසට ගමන් කිරිමේ හැකියාව පවතින බව දැනුම් දේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan