ප්ලේන්ටි සහ කිරි තේවල උපරිම සිල්ලර මිල ගැසට් කරන්න! (VIDEO)

Date:

අවම වශයෙන් හෝ ජනතාවගේ කුසගින්න නිවාගැනීමට තිබෙන ප්ලේන්ටියේ සහ කිරි තේ එකක උපරිම මිල ගැසට් කරන ලෙස ඉල්ලා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් අද (07) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හමු වී තිබුණි.

ගෑස් මිලෙහි සිදු වූ මිලෙහි අඩු වීමට අනුව ප්ලේන්ටි සහ කිරි තේ මිල අඩු කිරීමට පියවර ගැනුණු හෙයින් එම මිල ගැසට් කරන ලෙසයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඒ අනුව ප්ලේන්ටියක මිල රු.30ක් ලෙසත් කිරි තේ එකක මිල රු 100ක් ලෙසත් ගැසට් කරන ලෙසයි ඔවුන් ඉල්ලා ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...