STF එක සමඟ ගැටී සැකකරුවෙකු මිය යයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද අලුයම (07) හංවැල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ ගැටුමකදි සැකකරුවෙකු මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පසුගියදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු මියගොස් ඇති බවත් , පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම, රොබට් ගුණවර්ධන මාවතේදී එම වෙඩි තැබීම සිදුව තිබූ අතර එහිදි පුද්ගලයෙකු මිය ගිය බවත්ය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...