මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනි නාම යෝජනාව භාර දීම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී හමුවේ අද දහවල්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ඔක්තෝබර් 09, (LNW)මහනුවර;මහ මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දෙවැනි නාම යෝජනාව භාර දීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (09) සිදුවිය.

නාම යෝජනා භාර දුන් පළමු ස්වාධීන කණ්ඩායම මෙය වන අතර මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතා සහ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා හමුවේ නාම යෝජනා භාරදීම සිදුවිය.

කණ්ඩායම් නායක මොහොමඩ් ෆස්ලාන් මහතා විසින් නාම යෝජනා භාර දුන් අතර මොහොමඩ් ෆ්රාන්, නිෂාම්ඩීන් නිෂාෆි, මොහොමඩ් ෆර්ෆරාස්, නසීම් නුසාඩ්කාන්, ඉන්සාෆ් මුහම්මද්, අහමඩ් ෂිමිරි, මුහන්මද් ඉන්ෆාස්, මොහොමඩ් අන්ෆාස්, මොහොඩම් අර්කම්, මොහොම්මදු ෆස්ලාහ්, අන්වර් ෆාතිමා, මොහොමඩ් නියාස්, නුරුල් කාමිලා සහ ෆාතිමා නිග්ලා යන අයගෙන් මෙම කණ්ඩායම සමන්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...