විස්තීරණ ණය පහසුකමේ පස්වැනි සමාලෝචනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW :

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකා රජය අතර විස්ථීරන ණය පහසුකමේ පස්වෙනි සමලෝචනය සදහා ජාත්‍යනත්ර මූල්‍ය අරමුදලේ මණ්ඩලය එකගතාවය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, මෙම එකගතාවයෙන් අනතුරුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 347 ක ණය පහසුකමක් හිමි වනු ඇති අතර, මෙම ණය වාරිකය ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ විධායක මන්ඩලයේ අනුමැතියෙන් පසුව ශ්‍රී ලංකාවට හිමි වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...