රැඟුම ගැයුම නැටුමට එක ලෙස සූර.. ජැක්සන් ඇන්තනිඳු දෙව් ලොවටයි බාර

අලගියවන්න මුකවෙටි කවි පඬි වියත
කියූ කරුනක් වේය සැකයක් ඇත ම වෙත
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
එහෙනම් කෙලෙස ජැක්සන් දිනුවේ දසත

රැඟුම ගැයුම නැටුමට එක ලෙස සූර
කථනය අරුම බස් වහරකි සරුසාර
සකල කළා පිරි ලැබු ජන උපහාර
ජැක්සන් ඇන්තනිඳු දෙව් ලොවටයි බාර

අනුර හෑගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...

රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...