ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ඊයේ (09) සිට ක්‍රියාත්මක වන පරිදි නව සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කර තිබේ.

ඒ අනුව එහි නව සභාපතිවරයා වන්නේ සරත් ගනේගොඩ මහතා ය. ඒ මහතා මෙරට ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක් වන හේලීස් පී. එල්. සී. හි විධායක අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සෙසු සාමාජිකයින් වන්නේ,

බුද්ධික හේවාවසම්
සුගත් රාජපක්ෂ
එරංග රොහාන් පීරිස් ගුණතිලක
ඩී. අරන්දර
ආනන්ද අතුකෝරාළ
ලක්මාල් රත්නායක
නිරංජන් අරුල්ප්‍රගාසම්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...