දක්ෂිණ අධිවේගයත් යටවෙයි!වැලිපැන්න වැසේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

දක්ෂිණ අධිවේගී මාර්ගයේ, වැලිපැන්න අන්තර් හුවමාරුව ජලයෙන් යටවීම නිසා තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන අතර, වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග මේ වනවිට සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.