හිටපු අමාත්‍යවරයෙක් මිය යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

නිවසේ දී සිදුවූ අනතුරකින් , හිටපු අමාත්‍ය ඩබ්ලිව් බී ඒකනායක මහතා අභාවප්‍රාප්ත වී ඇත.

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා වූ ඩබ්ලිව් බී ඒකනායක මහතා මිය යන විට 76 වන වියේ පසුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊජිප්තුවේ දුම්රිය දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 7ක් ජීවිතක්ෂයට; 125කට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඊජිප්තුවේ කයිරෝ අගනුවරට...

සංවර්ධන නිලධාරීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

සටහන - රුවන් නෙළුගොල්ල සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය අද...

ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි – අද (09) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 09) දිනයේදී උතුරු සහ...