සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජැක්සන් ඇන්තනී කලාකරුවාණන්ගේ අභාවය වෙනුවෙන් තම ශෝකය පළ කරමින් ශෝක පණිවුඩයක් යවා ඇත.
එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ බහුවිධ කුසලතාවයෙන් හෙබි ජැක්සන් නම් කලා කරුවා මෙතරම් ඉක්මනින් ජීවිතයට සමුදේවි යයි නොනිතූ බවයි. නමුත් සෑම ජීවිතයක්ම අනිත්‍ය බවත්, ලොව ඇත්තේ යාම් – ඒම් පමණක්ම බවද ජනාධිපතිවරයා පවසා ඇත.
රනිල් වික්‍රමසිංහ මහතා යවනු ලැබූ ශෝක පණිවුඩය පහතින් දක්වා ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??