*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

රාජපක්ෂ පවුලෙන් තවත් වාර්තාවක් !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් තරග වැදී නොමැත.

මෙය මෙසේ සිදුව ඇත්තේ වසර 88 කට පසුව ය.

1936දී ඩී. එම්. රාජපක්ෂ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තරගකර පත්වෙමින් රාජපක්ෂ පවුලේ හම්බන්තොට දේශපාලනය ආරම්භ කළ අතර ඔහුගේ අභාවයෙන් පසුව ඩී. ඒ. රාජපක්ෂ, ලක්ෂ්මන් රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, නිරූපමා රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විටින්විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ විවිධ ආසනවලින් පාර්ලිමේන්තු මැතිවරණවලට තරග වැදුණ හ.

මෙවර රාජපක්ෂ පවුලේ කිසිදු දේශපාලනඥයෙක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග නොකරන අතර නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකු වශයෙන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan