ට්‍රම්ප්ගේ මැදපෙරදිග ගමනේ බලාපොරොත්තුව!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් අද මැදපෙරදිගට පිටත්ව යාමට නියමිතව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ, ඊශ්‍රායලය සහ පලස්තීනය යුද්ධය අවසන් කිරීම පිළිබඳ ලෝක නායකයින්ගේ සමුළුවක් සඳහා බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, ජනාධිපතිවරයා මැදපෙරදිගට යාමට පෙර ඊශ්‍රායලය වෙත පිටත්ව යන බවයි.

එහිදී ඇමරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිත බව වාර්තා වේ

ඊශ්‍රායලය සහ ගසා තිරය අතර සටන් විරාමය පවතිනු ඇති බවත් ගාසා තීරය අධීක්ෂණය සඳහා හැකි ඉක්මනින් සාම මණ්ඩලයක් පිහිටුවීමට කටයුතු කරන බව, ඊශ්‍රායලයට යන අතරතුර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ගාසා තීරයේ තවමත් රඳවාගෙන සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබා දී ඇති අවසාන දිනය අදින් අවසන් වන අතර ඊශ්‍රායලයේ සහ ගසා තිරයේ ප්‍රාණ ඇපකරුවන්ද අද නිදහස් කිරීමට නියමිත බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...

Sarah Mardini සහ සහන සේවකයෝ නිදහස් වෙති!

රෂිකා හෙන්නායක ජනවාරි 16 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සංක්‍රමණිකයින් බේරා...

නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප් අතේ තිබිය හැකි නමුත් එය ඔහුගේ නොවන බව නොබෙල් නිලධාරීහු පවසති!

සටහන – පුලී ජනවාරි 16, කොළඹ (LNW): වෙනිසියුලාවේ විපක්ෂ නායිකා...

චීන-කැනඩා සබඳතා අලුත් කරමින් දෙරට නායකයින් අතර සාකච්ඡා

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා කැනේඩියානු අගමැති Mark...