නිලක්ෂිකා දාහයි

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 14, කොළඹ LNW:

සිය පනස් එක් වන ජාත්‍යන්තරය එක් දින තරගයට සහභාගී වන,නිලක්ෂිකා ද සිල්වා සිය එක්දින ජාත්‍යන්තර ලකුණු දහස සම්පූර්ණ කළාය.
අර්ධ සතක තුනක් සමගින් ලකුණු නවසීය අනූ නමයක් ලබා සිටි නිලක්ෂිකා,මේ මොහොතේ නවසිලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින තරගයේ පන්දුවට පහර දෙමින් සිටින්නීය.
පහත දක්වා ඇත්තේ නිලක්ෂිකා සිය පනස් වන එක්දින තරගයට සහභාගි වන මොහොතේ අප තැබූ සටහනය.
https://sinhala.lankanewsweb.net/10/11/208162/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල් අඟුරු පාඩුව : රඳවාගත් මුළු මුදලම රජයට ලැබෙනවා කියන්න බෑ. හැකිතාක් ගන්න උත්සාහ කරනවා – ඇමති අනුර

බාල ගල් අඟුරු නිසා සිදුවූ පාඩුව වෙනුවෙන් අදාළ සැපයුම්කාර...

අකුරැස්ස Crime OIC වහාම සේවයෙන් පහකරයි

අකුරැස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක...

කඩවතදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

කඩවත - මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් වෙඩිතැබීමකින් බරපතළ තුවාල...

ත්‍රීකුණාමලයේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයකු මරුට. තවත් දෙදෙනෙකුට තුවාල

සටහන - රුවන් නෙළුගොල්ල ත්‍රීකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී ඊයේ (02)...