පාස්පෝට් අර්බුදය විසඳීම ගැන ඇමති විජිතගෙන් ප්‍රකාශයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලබන සඳුදා (21) දිනයේ සිට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කෙරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඇනවුම් කරන ලද විදෙස් ගමන් බලපත්‍ර 750,000ක තොගය සෙනසුරාදා දිනයේදී මෙරටට ලැබෙන බවයි ඒ මහතා සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...