නැගෙනහිර තුර්කියේ ප්‍රභල භූකම්පනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

නැගෙනහිර තුර්කියේ භූකම්පනයක් සිදුවී තිබේ. එහි ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.0ක් ලෙස සටහන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වනතෙක් භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපොළ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පැවසේ.