අද ඩොලරය!

0
2234

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16 , කොළඹ (LNW):

අද (16 ) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.9191ක් ලෙස සටහන්ව තිබෙන අතර, එහි විකුණුම් මිල රු. 297.9190ක් ලෙස වාර්තා වී ඇත.