ගනේමුල්ල සංජීව” ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 16, කොළඹ LNW :

නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඊයේ රාත්‍රියේ මෙරටට රැගෙන එනු ලැබූ ගනේමුල්ල සංජීව” ඝාතන සිද්ධියේ සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි ඉදිරි විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, ඊයේ (15) රාත්‍රියේ ඇය එම කොට්ඨාසය වෙත රැගෙන ආ බවයි.

පසුගිය 13 වනදා නේපාලයේදී අත්අඩංගුවට ගැනුණු ඉෂාරා සෙව්වන්දි ඇතුලු සැකකරුවන් හයදෙනා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපළ වෙත ඊයේ රාත්‍රියේ රැගෙන එනු ලැබූ අතර, අනතුරුව ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආ අතර , අනෙකුත් සැකකරුවන් ඔවුන්ට අදාල විමර්ශන සිදු කෙරෙන පොලිස් ස්ථාන වෙත රැගෙන ගිය බව පොලීසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්වාසභංගය ගැන බොහෝම සතුටුයි. මම මේ ඇඟිලි ගැන ගැන ඉන්නේ – කථානායක ජගත්

සටහන - රුවන් නෙළුගොල්ල තමන්ට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක්...

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...