Youth for Change අද කොටුවේ විරෝධතාවක!

කොළඹ LNW: කාරණා කිහිපයක් මුල්කරගනිමින් අද (16) Youth for Change සංවිධානය විසින් කොලම්බකොටුව බෝ ගස ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ඇමරිකානු- ඉන්දියානු – IMF බලහත්කාරය,ත්‍රස්ත විරෝධී පනත,මාර්ගගත සුරක්ෂිතාව සම්බන්ධ පනත,බලශක්ති ස්වාධිපත්‍ය එරෙහිව ඇතුව තිබෙන තර්ජනය, යනාදිය මුල්කරගෙනයි එම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

ආණ්ඩුවේ අනුග්‍රහය පවතින උක්ත කාරණා සියල්ල වහාම හකුළා ගෙන මානව නිදහස සහ ස්වාධිපත්‍ය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස විරෝධතාකරුවන් රජයට බලකරන ලදී.

මෙහිදී නිදහස් පලස්තීනය පිළිගන්නා ලෙසද ඔවුන් අවධාරණය කරන ලදී.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/612/Youth%20for%20Change%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...