සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ 30 වන පොලිස්පතිවරයා වන හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 75 හැවිරිදි වියේ පසුවිය.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මියගොස් ඇති බව තොරතු වාර්තා වේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??