රෂිකා හෙන්නායක ඔක්තෝබර් 17 , කොළඹ (LNW):
පාර්ලිමේන්තු මැතිවරණයේ පැමිණිලි 257 ක් ලැබී තිබෙන බව වාර්තා වේ. ඒ 09-26 සිට 10-16 දින දක්වා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අතරින් කිසිදු ප්රචණ්ඩ ක්රියාවක් වාර්තා නොවීම විශේෂත්වයක් බවද ඔවුන් පවසයි.
නීති උල්ලංඝනය කිරීම් වැඩිපුරම වාර්තා වී ඇති බව එම සටහනේ දැක්වෙයි.
ඒ පිළිබඳ වැඩිතොරතුරු පහත නිවේදනයෙන් දැක්වේ.