වසරේ බදු ආදායම් ඉල්කකයෙන් 75%ක් සපුරා අවසන් – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

Date:

කොළඹ LNW: පසුගිය 30 වනදා වන විට අපේක්ෂිත බදු ආදායමෙන් සියයට 102 ක් සපුරා ගැනීමට හැකි වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධිපිළිබද කාරක සභාවේදී මේ බව අනාවරණය වූ අතර ගෙවුණු මාස 09ක කාලය තුළ අපේක්ෂිත බදු ආදායම රුපියල් මිලියන දහසය ලක්ෂ දහ දහස් පන්සිය අනූ නවයක් බව දැක්වෙයි.

ඒ අනුව රුපියල් මිලියන දහසය ලක්ෂ හතලිස් එක් දහස් නවසිය අනූ හතක් උපයාගෙන ඇති බව සඳහන්.

එය 102% ක ප්‍රතිශතයක් වන අතර මෙම වසරේ සමස්ත බදු ආදායම් ඉලක්කයෙන් 75% ක් දැනටමත් උපයාගෙන අවසන් බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...