*
Monday, May 6, 2024
spot_img

Latest Posts

ඊයේ පීලි පැන්න දුම්රිය අදත් පීලි පනියි – උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා

කොළඹ LNW :අදත් (17) දුම්රියක් පිලී පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.15 ට කොළඹ කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රිය අද දින බණ්ඩාරවෙල හා දියතලාව දුම්රිය ස්ථාන අතර දහවල් 12.00 ට පමණ පිලී පැනීමකට ලක්ව ඇත.

මෙම දුම්රියම ඊයේ දින දහවල් දියතලාව හා හපුතලේ දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්වු අතර පැය 05 කට පසු එය පීලි ගත කොට මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan