බිත්තර මිල වැඩි වීම බේකරි නිෂ්පාදන වලට බලපාන හැටි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18 , කොළඹ (LNW):

ආප්ප, බිත්තර ආප්ප මෙන්ම කේක් මිලද ඉහළ ගොස් තිබෙන බව පැවසේ. ඒ බිත්තර මිල ඉහළ යෑම හේතුවෙන් බව සඳහන් වේ.

තම සංගමයේ ප්‍රකාශයන් බේකරි ව්‍යාපාරිකයන් පිළිගත්තද, හෝටල් සංගමයේ ප්‍රකාශයන් ඇතැම් හෝටල් හිමියන් පිළිනොගන්නා බව බේකරි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් හෝටල් හිමියන් අධික මිල ගණන් වලට ආහාර පාන අලෙවිකරන බවත්, බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු නොකරන බව එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...