‘සෙලෙන්ස්කි යුධ පරාජිතයෙක්’ රුසියා යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප් සෙලෙන්ස්කිට දොස් පවරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්රේන යුද්ධය ආරම්භ කිරීම හා එම යුද්ධයට එක්සත් ජනපදය සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට දොස් පවරා තිබේ.

හිටපු ජන්ධිපතිවරා ඊයේ(17)පැට්‍රික් බෙට්-ඩේවිඩ් සමඟ පැවැත්වූ රැම්බ්ලින් සම්මුඛ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කර තිබු අතර ට්‍රම්ප් නොවැම්බර් 5 මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ට්‍රම්ප් යුක්‍රේනය කෙරෙහි එක්සත් ජනපද ප්‍රතිපත්තිය රැඩිකල් ලෙස වෙනස් කිරීමට ඉඩ ඇති බව සඳහන් කර තිබිණ.

2022 දී යුද්ධය ආරම්භ වූ දා සිට එක්සත් ජනපද මිලිටරි ආධාර ඩොලර් බිලියන ගණනින් ඉල්ලා සිටීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි යනු මා මෙතෙක් දැක ඇති විශිෂ්ටතම විකුණුම්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සඳහන් කර තිබු අතර ඔහු එන සෑම අවස්ථාවකම අපි ඔහුට ඩොලර් බිලියන 100ක් දෙනවා. ඉතිහාසයේ එවැනි මුදල් ලැබුණේ වෙන කාටද? ලෙස ප්‍රශ්න කර තිබිණි.

සම්මුඛ සාකච්ජාව පුරාම ට්‍රම්ප් මොස්කව් සමඟ සාමය සෙවීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් සෙලෙන්ස්කි යුධ පරාජිතයෙක් වශයෙන් විවේචනයට ලක්කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...