පාරිභෝගික අධිකාරියෙන් පිටකොටුව ජංගම දුරකථන අලෙවි සල් වටලයි – වංචනික ක්‍රියා රැසක් අනාවරණය වෙයි!

කොළඹ LNW:පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද (18) පිටකොටුව ප්‍රධාන වීදියේ ජංගම දුරකථන සහ උපාංග අලෙවිකරණ අලෙවිසැල් වැටලීමකට ලක් කළේය.

එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථන සහ උපාංග අළෙවි කළ වෙළඳසැල්, වගකීම් කාලය එම ජංගම දුරකථන සහ උපාංග වලට ලබා නොදුන් ආයතන සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වරද යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබීය.

මෙහිදී ප්‍රධාන වීදියේ වැටලීමට ලක් කළ සියලුම ආයතන සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කළ අතර ඔවුන් බැඳුම්කර මගින් ඇප ලබාදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරණ ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාසය ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...