පාරිභෝගික අධිකාරියෙන් පිටකොටුව ජංගම දුරකථන අලෙවි සල් වටලයි – වංචනික ක්‍රියා රැසක් අනාවරණය වෙයි!

Date:

කොළඹ LNW:පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් අද (18) පිටකොටුව ප්‍රධාන වීදියේ ජංගම දුරකථන සහ උපාංග අලෙවිකරණ අලෙවිසැල් වැටලීමකට ලක් කළේය.

එහිදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතියෙන් තොර ජංගම දුරකථන සහ උපාංග අළෙවි කළ වෙළඳසැල්, වගකීම් කාලය එම ජංගම දුරකථන සහ උපාංග වලට ලබා නොදුන් ආයතන සහ මිල ප්‍රදර්ශනය නොකිරීම යන වරද යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබීය.

මෙහිදී ප්‍රධාන වීදියේ වැටලීමට ලක් කළ සියලුම ආයතන සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ක්‍රියා කළ අතර ඔවුන් බැඳුම්කර මගින් ඇප ලබාදී අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරණ ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...