අගමැති හරිනි හමු වූ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19 , කොළඹ (LNW):

ඊයේ (18) පෙරවරුවේ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් වෙස්ලි ස්ටෙෆන් මහතා අතර හමුවක් සිදුව ඇත.

අග්‍රාමාත්‍යතුමිය වෙත, මෙහිදී මහ කොමසාරිස්වරයා ඔස්ට්‍රේලියානු රජයේ සුබපැතුම් පළ කර ඇති අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක ද නිරත වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...

ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්‍රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...