සතොස අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකරයි

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 6ක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබේ.

ඒ අනුව,

රුපියල් 550 ක්ව පැවති සුදුළූණු කිලෝවක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 490 කි.

රුපියල් 375 ක්ව පැවති පාන්පිටි කිලෝවක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 320 කි.

රුපියල් 1500 ක්ව පැවති හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1450 කි.

රුපියල් 315 ක්ව පැවති කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 285 කි.

රුපියල් 275 ක්ව පැවති සුදු සීනි කිලෝවක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 260 කි.

රුපියල් 174 ක්ව පැවති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 169 කි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...