*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

අද (20) ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට සාමකාමී විසඳුමකට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලමින් පාර්ලිමෙන්තු කල්තැබීමේ විවාදයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුවේ අද (20) දින ඊශ්‍රායල් – පලස්තීන ගැටුමට සාමකාමී විසඳුමකට ක්ෂණික මැදිහත්වීමක් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලමින් කල්තැබීමේ විවාදයක් පැවැත්වෙයි.

මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා බව සඳහන් වේ. මේ අනුව අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ සමාගම් පනත හා මිනුම් ඒකක හා ප්‍රමිති සේවා පනත යටතේ නියෝග කිහිපයක් පිළිබඳ විවාදය කල් දමා ඇති බව වාර්තා වේ,

තවද, පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ මහතා පවසන්නේ, ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයින් 17 නා ආරක්ෂිතව ඊජිප්තුව වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බවත්, එම ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටින බවට තහවුරු වී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan