විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධය!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් මහජන උපයොගීතා කොමිසම විසින් සිදු කළ මහජන අදහස් ලබා ගැනීමේ දී සියයට 90කට අධික පිරිසක් විදුලි බිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිටි බව විදුලිය පාවිච්චි කරන්නන් ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා සඳහන් කරයි. මේ අනුව ජනතා යෝජනාවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසමට විරුද්ධ ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසයි.

උපයෝගිතා කොමිසමෙන් ලබා ගත් මහජන අදහස් මෙතෙක් විශ්ලේෂණයට ලක් කර නොමැති බවද, මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමකින් 7කට තුවාල. තිදෙනෙකුට බරපතළයි

පොලොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින්...

ප්‍රදේශ රැසකට විටින් විට වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 26) දිනයේදී බස්නාහිර සහ...

22ට කථානායකගේ සහතිකය

සටහන - රුවන් නෙළුගොල්ල 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...